ප්‍රාදේශීය සභාව විසින්
මහජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාවන්

දේපල සහ පුද්ගල ආරක්ෂාවට තර්ජනාත්මක ගස් ඉවත් කිරීම

ගසක් හෝ එහි යම් කොටසක් මාර්ගයක හෝ නිවසක ආරක්ෂාවට

Read More

වීදි, පොදු ස්ථාන ආලෝකකරනය

ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි ලාම්පු සවි කිරීම

Read More

ආදාහනාගාරය සහ සුසාන භූමි සේවය

ප්‍රාදේශීය සභාවේ පරිපාලන සීමාව තුළ පිහිටා ඇති සියලුම ආදාහනාගාර

Read More

ක්‍රීඩා පිටි සහ ශාලා කුලියට ලබා දීම

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබා දෙන්නේ

Read More

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම

ප්‍රාදේශීය සභා පාලන බල ප්‍රදේශය තුළ පිහිටා ඇති මධ්‍යම පරිසර

Read More

නල එලීම සඳහා මාර්ග කැණීම

අයදුම්පතක් ප්‍රාදේශීය සභා ලේකම් වෙත..

Read More

ඉඩම් කට්ටි අනුමත කිරීම

සියලුම ඉඩම් සංවර්ධන කටයුතු සහ ප්‍රාදේශීය සභා

Read More

සැලසුම් අනුමත කිරීම

ප්‍රාදේශීය සභාවක් තම බල ප්‍රදේශය තුළ

Read More

අනුකූලතා සහතික නිකුත් කිරීම

අනුමත මිනින්දෝරු සැලැස්මට අනුකූලව කිසියම්

Read More

පොදු පරිපාලනය හා කාර්යය මණ්ඩල සේවා

කඹුරුපිටිය ප‍්‍රාදේශිය සභාව පොදු පරිපාලනය හා කාර්යය මණ්ඩල සේවා යටතේ පහත සේවාවන් ඉටු කරයි.

❈ පළාත් පාලන රෙගුලාසි වලට යටත්ව සමස්ත කාර්යය මණ්ඩලය මෙහෙය විම හා පාලනය.

❈ පොදු අරමුදල පාලනය කිරිම.

❈ අභ්‍යන්තර විගණනය.

❈ නිලධාරීන් පුහුණු කිරිම.

❈ ප‍්‍රාදේශීය සභාව සතු මුදල් හා ස්ථාවර වත්කම් ආරක්ෂා කිරීම.

❈ ප‍්‍රාදේශීය සභාව තුල ප‍්‍රමාණවත් මුල්‍ය පාලනයක් පවත්වා ගැනිමට කටයුතු කිරීම.

❈ ආදායම් එක්රැස් කිරීම හා නව ආදායම් ප‍්‍රභවයන් හඳැනාගෙන ඒ අනුව කටයුතු කිරීම.

❈ වැඩ සටහන් අනුව වර්ගීකරණය කරන ලද ආදායම් හා වියදම් ප‍්‍රකාශ මාසික සභා රැස්විවිම් සඳහා නොකඩවා ඉදිරිපත් කිරීම.

❈ වැඩ සටහන් අනුව වියදම් වර්ගීකරණය කිරීම මගින් සභාවේ මුල්‍ය කටයුතු නිසි පරිදි සැලසුම් කිරිම.

❈ නියමිත කාලය තුල ප‍්‍රාදේශිය සභාවට අය විය යුතු ආදායම් හා වෙනත් ගාස්තු එකතුකර ගැනිමට කටයුතු කිරීම.

❈ මාසික බැංකු සැසඳැම් ප‍්‍රකාශ සකස් කිරීම.

❈ සභාව වෙත ලැබෙන සෑම ආදායමක්ම නිවැරදිව නියමිත පරිදි ගිණුම් ගත කිරීම.

❈ බල ප‍්‍රදේශයේ ජනතාවගේ සියලුම සුභ සාධන කටයුතු වෙනුවෙන් කටයුතු කිරීම.

කාර්ෂ්‍යක්ෂම සහ
ඵලදායි සේවයක් වෙනුවෙන් සැමවිටම මාලිම්බඩ ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය භාවිතා කරන්න

- වරිපනම් ගෙවීම
- බාගත කිරීම්
- මහජන පැමිණිලි
- විශේෂ නිවේදන
- ප්‍රජා ව්‍යාපෘති

සියල්ල අසුරු සැනින්

ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00

සේවා අංශ

∗ පරිපාලන අංශය

∗ තාක්ෂණික අංශය

∗ සංවර්ධන අංශය

∗ පරිසර/ප්‍රජා සංවර්ධන අංශය

∗ ආදායම් අංශය

∗ ගිණුම් අංශය

ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00