ප්රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි ලාම්පු සවි කිරීම සහ ඒවා නඩත්තු කිරීම කඹුරුපිටිය ප්රාදේශීය සභාව මගින් සිදු කෙරේ. වීදි ලාම්පු සවිකිරීමේදී ලිඛිතව මෙන්ම වාචිකව මහජනතාවගේ ඉල්ලීම්වලට නිසි සැලකිල්ලක් දක්වනවා.
ප්රාදේශීය සභාව,
කඹුරුපිටිය.
සඳුදා සිට සිකු: 08:30 – 04.15
පී.ජී අෂාන් ඉෂංග
ප්රධාන කලමණාකරන සේවා නිලධාරී
041-2292275
ඊමේල් - kamburupitiyaps@gmail.com
එල්.එල්.ජේ සඳමාලි
ලේකම්
041-2293639
ඊමේල් - kamburupitiyaps@gmail.com
ප්රාදේශීය සභාව,
කඹුරුපිටිය.
සඳුදා සිට සිකු: 08:00 – 06.00