මෙම සේවාව සඳහා හිමිකම් ලැබීමට ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සමඟින් සභාපති/ලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ගාස්තුව පිළිබඳ තීරණයක් අනුව, අදාළ සේවාව ලබා ගත හැකිය.
ප්රාදේශීය සභාව,
කඹුරුපිටිය.
සඳුදා සිට සිකු: 08:30 – 04.15
පී.ජී අෂාන් ඉෂංග
ප්රධාන කලමණාකරන සේවා නිලධාරී
041-2292275
ඊමේල් - kamburupitiyaps@gmail.com
එල්.එල්.ජේ සඳමාලි
ලේකම්
041-2293639
ඊමේල් - kamburupitiyaps@gmail.com
ප්රාදේශීය සභාව,
කඹුරුපිටිය.
සඳුදා සිට සිකු: 08:00 – 06.00