ගසක් හෝ එහි යම් කොටසක් මාර්ගයක හෝ නිවසක ආරක්ෂාවට තර්ජනයක් වන විට ගස් ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කරයි. මේ සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ලිඛිතව කරන ලද ඉල්ලීමක් සමඟ ප්‍රාදේශීය සභා ලේකම්වරයාට අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

දින 14ක් ඇතුළත ගස හෝ අත්ත ඉවත් නොකළහොත් ගස ඉවත් කිරීමටත් ඒ සඳහා වන වියදම් ගසේ හිමිකරුගෙන් අයකර ගැනීමටත් සභාපතිවරයාට බලය පැවරේ.

Connect With Us

ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00

සේවා අංශ

∗ පරිපාලන අංශය

∗ තාක්ෂණික අංශය

∗ සංවර්ධන අංශය

∗ පරිසර/ප්‍රජා සංවර්ධන අංශය

∗ ආදායම් අංශය

∗ ගිණුම් අංශය

ලිපිනය:

ප්‍රාදේශීය සභාව,

කඹුරුපිටිය.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00